පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක්

පිලිපීනයට අද (7) ප්‍රබල භූකම්පනයක් බලපා තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයක මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

පිලිපීනයට අද (—) ප්‍රබල භූකම්පනයක් බලපා තිබේ.  අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කළේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයක මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.  මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.7ක් ලෙස සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක ගැඹුරකින් සිදුව ඇති බව වාර්තා වේ.  කෙසේ වෙතත්, මේ වන විට මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර්තා ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  අදාළ බලධාරීන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින අතර, ඉදිරි විස්තර ලැබුණහොත් ඒ පිළිබඳව දැනුම් දෙන බවද වාර්තා වේ.

මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.7ක් ලෙස සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක ගැඹුරකින් සිදුව ඇති බව වාර් තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට මෙම භූකම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර් තා ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අදාළ බලධාරීන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින අතර, ඉදිරි විස්තර ලැබුණහොත් ඒ පිළිබඳව දැනුම් දෙන බවද වාර් තා වේ.

Previous Post Next Post