දැඩි ආරක්ෂක රැකවරණයක් යටතේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 170කට ආසන්න ප්‍රමාණයක් අද (02) උදෑසන විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගොස් ඇති බව වාර් තා වේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව, නඩු කටයුතු අවසන් කර ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය අද දහවල් විනාශ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙම කටයුතු සිදුකරනු ලබන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ බවද වාර් තා වේ.
