මහනුවර දිස්ත්රික් ලේකම් කාර් යාලයේ බෝම්බ භීතියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර් තා වේ.
මෙම සෝදිසි මෙහෙයුම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරමින් සිටින බව වාර් තා වේ.
මෙම අවස්ථාවට හේතුව වූයේ ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් තිබෙන බවට නිර් ණාමිකව පණිවුඩයක් ලැබීමයි.
පොලීසිය එම පණිවුඩය සනාථ කිරීම සහ කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි සෝදිසි පියවර ගෙන ඇත.
