එළඹෙන දෙසැම්බර් 29 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය වර් ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිවේදනය කරයි.
පවතින කාලගුණික විපර් යාසයන් හේතුවෙන් ජනතාව අවදානමෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම ගංවතුර, පස් කඩාවැටීම් සහ තද සුළං තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.
